මෙම නිල් පාට රුධිරය තියන සතා ඔබ දන්නවාද?

මිල අධික නිල් පාට රුධිරය ඇති සතා ගැන ඔබ ඇසුවොත් පුදුමයට පත් වේවි.මෙම රුධිරය ගැලුමක් රු. 8,183,992.5 ක් පමණ වේ. Continue reading “මෙම නිල් පාට රුධිරය තියන සතා ඔබ දන්නවාද?”

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයට කුමන තරුව තේරේවිද?

පාකිස්තානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දීර්ඝ ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (31) ශ්‍රී ලංකා Continue reading “ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයට කුමන තරුව තේරේවිද?”

අපි සෙල්ලමක් කරමු කියා 15 පුතා අපයෝජනය කළ 38 පුංචී

වයස අවුරුදු 15ක බාලවයස්කාර ඥාති පුතාව වසරකට අාසන්න කාලයක් තිස්සේ අපයෝජනය කරමින් සිටි බව කියන එම පුතාගේ නෑකමින් පුංචි අම්මා වන කාන්තාවක ඊයේ Continue reading “අපි සෙල්ලමක් කරමු කියා 15 පුතා අපයෝජනය කළ 38 පුංචී”

ඉන්දියාව සමග සටනට එන සිංහ කණ්ඩායම මෙන්න

ඉන්දීය සංචාරය සදහා ශ‍්‍රි ලංකා කණ්ඩායමේ බොහෝදුරට එක්විය හැකි බවට අනුමාන කෙරෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම පිළිබදව Continue reading “ඉන්දියාව සමග සටනට එන සිංහ කණ්ඩායම මෙන්න”

චන්දිමාල් කියයි ගංගා ළගට යන්න හේතුව


කිසිම ආගමකින් නරක දේකට අනුබල නොදෙන බවත්, සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක Continue reading “චන්දිමාල් කියයි ගංගා ළගට යන්න හේතුව”

අසේල ගුණරත්න ඉන්දු – ශ‍්‍රී ලංකා තරගාවලියට නැත්තේ ඇයි? හේතුව මෙන්න

නොවැම්බර් මාසයේදී ඉන්දීයාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග නමයකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා නැවතත් කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව සූදානමින් සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේදී ඉන්දීය පිලට එරෙහිව පැවැති තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට පාකිස්තානු තරගාවලිය අහිමි විය. ශූරයන්ගේ කුසලාන තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට සිම්බාබ්වේ, ඉන්දීය සහ පාකිස්තාන තරගාවලි තුනම අහිමි විය. ඔවුන් දෙදෙනාම මේ වන විට සිය ආබාධවලින් සුවය ලබා සිටින නමුත් වැඩිදුරටත් එය සනාථ කරගැනීම සඳහා ක්‍රීඩකයන් දෙදෙනාම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේදී ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැති ඉන්දීය තරගාවලියේ ටෙස්ට් තරග 3 ටත්, එක්දින 5 ටත්, එක් විස්සයි20 තරගයකටත් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් සිය බත්කෙණ්ඬේ හටගත් ආබාධයක් හේතුවෙන් එම තරගාවලියේ දෙවැනි සහ තෙවැනි විස්සයි20 තරගවලින්ද, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැති පාකිස්තාන තරගාවලියෙන්ද ඉවත් විය. ඉන්දියාට එරෙහිව පැවැති ටෙස්ට් තරග තුනේදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 184 ක් රැස්කළ මැතිව්ස් එක්දින තරග පහේදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 192 ක් ලබාගත්තේය. ආබාධයට ලක්වීමට පෙර සහභාගි වූ අවසන් එක්දින තරග දෙකේදී ඉන්දියාවට එරෙහිව පිට පිටම අර්ධ ශතක 2 ක් ලබාගැනීමට මැතිව්ස් සමත් විය.මැතිව්ස් පාකිස්ථාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදානමින් සිටියද, පසුගිය කාලයේදී වරින් වර ආබාධයන්ට ගොදුරුවීම හේතුවෙන් පුර්ණ වශයෙන් සුවය ලබාගන්නා තෙක් ඔහු විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබිණ.ඉන්දියාවට එරෙහිව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පැවැති තරගය අතරතුරදී පිට කොන්දේ ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා සහභාගි වූ අවසන් තරග දෙකේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 44 ක්ද, ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 47 ක්ද ලබා ගත්තේය.තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නගේ වම් අතේ මහපටැඟිල්ලේ අස්ථි පිපිරුම තවමත් සුවවී නැති හෙයින් ඔහුට ඉන්දීය තරගාවලියද අහිමි වනු ඇතැයි වාර්තා වේ. ආබාධයට ලක්වීමට පෙර අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් සමගින් ලකුණු 125 ක් රැස්කිරීමටත්, ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගැනීමටත් ගුණරත්න සමත් විය.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගාවලිය ටෙස්ට් තරග 3 කින්ද, එක්දින තරග 3 කින්ද, විස්සයි විස්ස තරග 3 කින්ද සමන්විත වන අතර නොවැම්බර් මස 16 වැනිදා කොල්කටාහිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත.

පන්දු යැවීමේ ඉරියව්ව මාලිංග වෙනස් කරමින් ප‍්‍රතිවාදීන්ගේ කඩුලු 03ක් බිද හෙළයි -වීඩියෝ සහිතයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලි අතුරින් ප්‍රධාන තැනක් උසුලන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ Continue reading “පන්දු යැවීමේ ඉරියව්ව මාලිංග වෙනස් කරමින් ප‍්‍රතිවාදීන්ගේ කඩුලු 03ක් බිද හෙළයි -වීඩියෝ සහිතයි”

ලග්න දෙකකට අද තාක්ෂණික අංශයෙන් කටයුතු දියුණු වෙනවා. ඔබේ ලග්නයද කියලා මෙතනින් බලන්න.

2017 ඔක්තෝම්බර් මාසයේ 31 අගහරුවාදා දින ඔබේ ලග්නයට කොහොමද කියලා බලන්න.රාහු කාලය ප.ව 02.52 සිට 04.22   Continue reading “ලග්න දෙකකට අද තාක්ෂණික අංශයෙන් කටයුතු දියුණු වෙනවා. ඔබේ ලග්නයද කියලා මෙතනින් බලන්න.”

කුසල් ජනිත් සහ මැතිව්ස් ඉන්දියානු තරගාවලියට

නොවැම්බර් මාසයේදී ඉන්දීයාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග නමයකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන Continue reading “කුසල් ජනිත් සහ මැතිව්ස් ඉන්දියානු තරගාවලියට”

තිසර පෙරේරාට අයි සි සි යෙන් උසස්වීමක්


ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තානය කණ්ඩායම සමග පවතී T20 තරඟය නිමාවීමත් එක්කම අයි සි සි යෙන් අලුත්ම T20 ශ්‍රේණිගතකිරීම් නිකුත් කරලා තියෙනවා. හැබැයි ලංකාවට නම් Continue reading “තිසර පෙරේරාට අයි සි සි යෙන් උසස්වීමක්”