දසුන්ගේ බිරිඳගේ පැතුම?

ජනප්‍රිය යොවුන් නලු දසුන් නිශාන් සියදිවි නසා ගැනීමට ගත් තීරණය බුද්ධිමත් එකක් නොවන බව ජීවිතයක වටිනාකම දන්න කවුරුන් වුවත් විශ්වාස කරන දෙයක්.නමුත් මේ වෙද්දි ඒ සියල්ල සිදුව හමාරයි.අද දසුන් ගැන කතා කරන බොහෝ දෙනෙකුට ටික දවසක් යද්දි දසුන්වත් අමතක වෙලා යයි.නමුත් එදාටත් දසුන්ගේ මව සහ ඔහුගේ ආදරණීය බිරිඳ තරම් මේ ලෝකයේ දුක් වෙන වෙන කවුරුවත්ම නොසිටිවී.දසුන්ගේ බිරිඳ ඔහුට කොයි තරම් ආදරය කලාද කියන දේ රහසක් නෙවෙයි.මේ වෙද්දි ඇය තමන්ගේ සැමියා අහිමිවීමේ වේදනාව දරාගත නොහැකිව ඉන්නේ ඒ තරමට ඇය ඔහුට ආදරය කල නිසයි.ඇගේ සිතුවිලි අනුසාරයෙන් නිමවුනු පැදි පෙලක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා.කවුරුන් විසින් හෝ නිර්මාණය කරන ලද මෙම පැදි පෙල ඇගේ සිතුවිලි මනාව කියාපාවී.

One Reply to “දසුන්ගේ බිරිඳගේ පැතුම?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *