එක්දින පිළේ රටම උණුසුම් කළ නායකත්වය ගැන අන්තිම තින්දුව මෙන්න…

එක්දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග එළඹෙන ඉන්දීය සංචාරයේ සිට නායකත්වයෙන් ඉවත් කිරීමට නියමිතව ඇති අතර උපුල් තරංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා Continue reading “එක්දින පිළේ රටම උණුසුම් කළ නායකත්වය ගැන අන්තිම තින්දුව මෙන්න…”

මැතිව්ස්, දික්වැල්ල සහ චන්දිමාල්ට මොකද වෙන්නේ ? අයි.සී.සී ය නිකුත් කල නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් මෙන්න…

පසුගියදා අවසන් වුනු ශ‍්‍රී ලංකා – ඉන්දු , එංගලන්ත – ඔස්ටේ‍්‍රලියා අලුබදුන පළමු තරගයෙන් පසු අයි.සී.සී ක‍්‍රිකට් ආයතනය නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීමි නිකුත් කොට තිබෙනවා. එහි පිතිකරණ Continue reading “මැතිව්ස්, දික්වැල්ල සහ චන්දිමාල්ට මොකද වෙන්නේ ? අයි.සී.සී ය නිකුත් කල නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් මෙන්න…”

දිනේෂ් චන්දිමාල්ගෙන් පිතිකරුවන්ට දැඩි චෝදනාවක්..

ඊයේ නාග්පුර් විදර්බා ක‍්‍රීඩාංගනයේ ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 239ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.එම තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් පමණක් සාර්ථක ලෙස පිත්ත හැසිරවු නමුත් අනෙක් පිතිකරුවන් සියල්ල ඉන්දියානු පන්දුයවන්නන් හමුවේ දැඩි ලෙස අසරණ වන ආකාරය දැක ගත හැකි විය.ඒ පිළිබදව අදහස් දක්වන කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පිතිකරුවන්ට යෝග්‍ය තනතීරුවක සිය කණ්ඩායමේ පිතිකරුවන් ක‍්‍රීඩා කළ විලාශය ගැන දැඩි චෝදනාවක් එල්ල කරනු ලබයි.කාසිය වාසිය ජයග‍්‍රහණය කළත් පළවෙනි දිනයේදීම අපි සියලු දෙනා දැවී ගියා.

අපේ පිතිකරණය යළිත් අසාර්ථ වුනා ..ඉන්දියානු කන්ඩායම ලෝකයේ අංක එකේ කණ්ඩායම.ඒ වගේ කණ්ඩායමක් සමග ක‍්‍රීඩා කරද්දී ලකුණු 350 වැඩියෙන් ලබා ගත යුතුයි.අපි ඉන්දියාවට එන්න පෙර අපිට හොද සැලසුමක් තිබුනා..අපි පිතිකරුවන්ට කියල තිබුනේ හොද ආරම්භයක් ගත්තොත් ඒක හොදින් අවසන් කල යුතුයි කියා..බලාපොරොත්තු වෙනවා ඊළග තරගයේදී තරුණ ක‍්‍රීඩකයින් යළිත් ශක්තිමත්ව තරගයට අවතීරණ වෙයි කියලාවැඩිදුරටත් අදහස් දැක්වු චන්දිමාල් පවසන්නේ පන්දුයවන්නන් සිය කාර්්‍ය ඉටුකළ බවයි.පළවෙනි දින තුනේදීම පිතිකරුවන්ට යෝග්‍ය තනතීරුවක් තිබුණෙ.අපේ පන්දුයවන්නන් හොදින් පන්දු යැව්වා.ඒත් අපි පිත්තෙන් ලකුණු රැුස් කලේ නැති නිමා ඔවුන්ටත් කරන්න කිසිම දෙයක් නෑ.සිව්වැනි දිනය ආරම්භ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානු පළමු ඉනිමට වඩා ලකුණු 384 ක් පිටුපසින් සිටියත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සියල්ල ලකුණු 166කට දැවී ගියහ.අදාළ පරාජය ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ ලද දැවැන්තම පරාජය බවට පත්වෙද්දී ඉන්දියානුවන්ගේ විශාලතම ටෙස්‌ට්‌ ජය ලෙස එය සටහන් විය. මීට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේදී 2001 දී ඉනිමක සහ ලකුණු 229 කින් දැවැන්තම පරාජය ලබා තිබුණි.1993 දී දකුණු අප්‍රිකාව හමුවේ ඉනිමක සහ ලකුණු 208 කින්ද 2012 වසරේදී ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 201 කින්ද ශ්‍රී ලංකාව පරාජය වූ දරුණුතම පරාජයන් ලෙස වාර්තා වේ.

1982 සිට ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්‌ට්‌ තරග 266 කදී ලද සිය වැනි පරාජයද මෙය වූ අතර එහිදී ජය ලබා ඇති ජයග්‍රහන සංඛ්‍යාව 84කි.වසරක්‌ තුළ ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරග හතක්‌ පරාජය වූ දෙවැනි අවස්‌ථාවද මෙය වේ. මීට පෙර 2005 දීත් ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරග හතක්‌ පරාජය වී ඇත.

නතර කරන්න ගිය හතර ගිය හැටි – වීඩියෝ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාවට අත්වූ දරුණු පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. Continue reading “නතර කරන්න ගිය හතර ගිය හැටි – වීඩියෝ”

ශ‍්‍රී ලංකා – ඉන්දු එක්දින ගැටුමේ සංචිතය නම් කරයි.. නායකත්වයේ වෙනසක්…

ඉදිරියේදි පැවැත්වීමට නියමිත සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සදහා ක‍්‍රිඩාකරන ඉන්දියානු සංචිතය එරට ක‍්‍රිකට් පාලක Continue reading “ශ‍්‍රී ලංකා – ඉන්දු එක්දින ගැටුමේ සංචිතය නම් කරයි.. නායකත්වයේ වෙනසක්…”

විජයගේ ඇගේ වේගයෙන් වැදුනු දිමුත් ගේ උඩපන්දුව… ශ‍්‍රී ලංකා පිළ අසීරු අඩියක – වීඩියෝ

නාග්පුර් නුවරදී ඉන්දියාවට එරෙහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ සිය දෙවැනි ඉනිම ක‍්‍රිඩා කරන ශ‍්‍රී ලංකා කන්ඩායම මේ වන විට කඩුලු 03ක් දැවී ලකුණු Continue reading “විජයගේ ඇගේ වේගයෙන් වැදුනු දිමුත් ගේ උඩපන්දුව… ශ‍්‍රී ලංකා පිළ අසීරු අඩියක – වීඩියෝ”

ඩිල්රුවන් කෝලිව ගෙදර යවපු හැටි… වීඩියෝ

නාග්පූර් හි පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.

දිවිත්ව ශතකයක් රැස් කිරීමට ඉන්දීයානු කණ්ඩායමේ නායක විරාත් කෝලි එහිදී සමත් වීම Continue reading “ඩිල්රුවන් කෝලිව ගෙදර යවපු හැටි… වීඩියෝ”

බංගලි හදවත් මදකට නතර කරමින් අපේ තිසර අවසන් ඔවරයේ අවසන් බෝලයේ 6 ක් ගහලා ලොවම මවිත කරමින් තරගය දිනවැව්වේ මෙහෙමයි – වීඩියෝ

තිසර පෙරේරා අවසන් පන්දුවට දැවැන්ත 6 පහරක් එල්ල කරමින් තරඟය ජයග්‍රහණය කර බංග්ලාදේශය මවිත කරවයි.රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම හා චිටගන්ස් විකින්ස් කණ්ඩායම අතර බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් Continue reading “බංගලි හදවත් මදකට නතර කරමින් අපේ තිසර අවසන් ඔවරයේ අවසන් බෝලයේ 6 ක් ගහලා ලොවම මවිත කරමින් තරගය දිනවැව්වේ මෙහෙමයි – වීඩියෝ”

දක්ෂයෝ සියල්ල ඉවතට… නායකත්වය සිරිවර්ධනට…ඉන්දියානු සංචාරට යන අලුත්ම ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න

සාම්ප්‍රදායික තරගාවලියක් වන ඉන්දියාවේදී පැවැත්වෙන චැලෙන්ජර් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන Continue reading “දක්ෂයෝ සියල්ල ඉවතට… නායකත්වය සිරිවර්ධනට…ඉන්දියානු සංචාරට යන අලුත්ම ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න”

සදීරට ළගදී සෙට් වෙච්ච රූමතිය මෙන්න

ගොඩක් අය දැන් සදීර සමරවික්‍රම ගැන කතා වෙනවා. ගොඩක් අය කියන්නේ ඔහු බැට් කරන විදියට මහේල ජයවර්ධනව මතක් වෙනවා කියලා. Continue reading “සදීරට ළගදී සෙට් වෙච්ච රූමතිය මෙන්න”